kandascolumnblog.wordpress.com
දුටු නොදුටු මැද පෙර දිග !
මැද පෙරදිග පිළිබඳව අන් බොහෝමයක් දෙනා මෙන්ම කණ්ඩා හටත් අසා ඇති දේ සහ ඇත්ත තත්වය අතර විශාල පරතරයක් මුලදී දැනුන බව සත්‍යයකි. මෙම බොහොමයක් ඍණාත්මක හැගීම් සහ වැරදි අදහස් වලට විවිධාකාර හේතූන් ඇත. එයින් ස…