kandascolumnblog.wordpress.com
ආරී හෙවත් රත්නයියා …
මේ ලිපිය පටන් ගැන්මේදීම කණ්ඩා සමාව අයදින්නේය, එය එසේ වන්නේ කණ්ඩාගේ ඔළුවේ කැකෑරෙන වේදනාව පිට කරනු වස් ලියනා මෙය නීරස හෑල්ලක් වන හෙයිනි. අදට කණ්ඩාගේ පියා අප අතරින් වෙන්වී විසි වසරකුත් ගෙවී ගොසින්ය, න…