kandascolumnblog.wordpress.com
අතීතය සිහිනයක් පමණයි ~ VI කොටස
චාන්දනී ටීචර් සහ කණ්ඩාගේ ඔල මොට්ටල වැඩ ! කණ්ඩාගේ තාත්තා කොලුවාව හා හාපුරා කියා පන්තියට භාර දුන් අතර කණ්ඩාව වැටුනේ “1 – රෝස” කියන පංතියටය , පන්තිය භාරව හිටියේ බොහොම කරුණාවන්ත තරුණ …