kandascolumnblog.wordpress.com
පරිප්පුවන්ගේ කතා ~ II කොටස
ගං ඔටුවා සහ රජ ඔටුවා ! බොලොග් කටුවට කොටන්නේ මක්කදැයි සිතමින් ඔලුව කහමින් කල්පනා කරන අතරතුර කණ්ඩාගේ ටිකිරි මොළයට නැවතත් ආවේ ඔටුවන් ගැනමය … කණ්ඩාට ඔටුවන් පත්තියන් වෙලා යයි රට්ටු කයි කතන්දර හැදී…