kandascolumnblog.wordpress.com
ගම නම් බංගම !
කණ්ඩා හැදුනේ වැඩුනේ හෝමාගමට කිට්ටුව පාත පිහිටා ඇති වැලිපිල්ලෑවෙ කියන ගමේය, ගමක් කිව්වත් තියෙන්නේ කොළඹ දිස්තිරික්කයේ නිසා කැමති උනත් නැතත් කණ්ඩාද කොළඹ කාක්කෙකි ! එය එසේ උවද කණ්ඩලෑ තාත්තාගේ උපන් ගම ප…