kandascolumnblog.wordpress.com
වදන් තදයට එරෙහි බ්ලොගර් යුද්ධය සහ අටමා ~ Blogger Vs WordPress War & Atam !
කණ්ඩාට බ්ලොග් අඩවි ගැන කුතුහලයක් ඇති වී දැනට අවුරුදු දහයක් පමණ වන්නේය … තමන්ටම කියා බ්ලොග් අඩවියක් ඇරඹීමට ඇති වූ අදහසත් අවුරුදු හත අටක් පැරණි මුත් වැළදුන බාලගිරි දෝසය හේතුවෙන් ලඟ පාතක් වනතුරු…