kandascolumnblog.wordpress.com
Trail – තරණය – பாதை
Walk . Unite. Heal ~ සුවය පතා එක්සත්ව පිය නගමු ! තරණය පාද යාත්‍රාව වනාහි අද සමාජයේ එකිනෙකා භේද බින්න වී ඇන කොටා ගැනීම වෙනුවට හුදී ජනයා එකාවන්ව සාර්ථකත්වය කරා පිය මං කිරීම මනාව පිළිබිඹු කල කදිම වත්ම…