kandascolumnblog.wordpress.com
කාර් සන්නිය ~ I කොටස
සිවික්ද ? ගැලන්ට්ද ? කණ්ඩාට පොඩි දවස් වලම වැළඳුනු කාර් සන්නියේ, ලොකුම රෝග ලක්ෂණය වන “මිනී මේනියාව” ගැන කලින් විස්තර ඇතිව පල කල නිසා අපහු වෙලාව නාස්ති කරන්නේ නැහැ ! මේ කියන්න යන්නේ කණ්ඩා…