kandascolumnblog.wordpress.com
මැදක් නැති පෙර දිග ~ III කොටස
අරාබි මග මරුවෝ සහ බාප්පලා ! (ඩුබායි කුලී රථ ) කණ්ඩා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) ඇවිත් අවුරුදු 2-3 ක් ගත වෙනකන් අනාගතය ගැන ලොකු සැලැස්මක් තිබ්බෙ නැහැ. මේ රටේ හුඟ කලක් ඉන්නවද ? වෙන රටකට යනවද ? …