kandascolumnblog.wordpress.com
අතීතය සිහිනයක් පමණයි ~ IV කොටස
අයිස් පලා….ම්, අයිස් පැකේ…..ට්… ! විවේක කාලේදී බොම්බයි මොටයි කාල ඉවර වෙලා අයිස් පලමකුත් කන්න පුළුවන් එකෙකේ හිටිය නම් ඒ බොහොම කලාතුරකින්, කොච්චර සල්ලි බාගේ තිවුණු පවුලක එකෙක්ට උනත්…