kandascolumnblog.wordpress.com
අතීතය සිහිනයක් පමණයි ~ II කොටස
ගොඩගම සුභාරතියේ නම් ගොඩම තමයි ! මම පළමු වසර සිට පස්වෙනි වසර දක්වා ඉගෙන ගත්තෙ ගොඩගම සුභාරතී කණිෂ්ඨ විද්‍යාලයේ, නමුත් පසු කාලෙකදි නම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලය විදිහට වෙනස් වුණා. මේ පාසැල වසර 1986…