kandascolumnblog.wordpress.com
අතීතය සිහිනයක් පමණයි ~ I කොටස
පිටු ගිලිහුණු මතක පොත … කතාව කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියල හිතට නිච්චියක් නැහැ.. විසි පස් අවුරුද්දක් කියන්නේ බොහොම ලොකු කාලයක්.. ලංකාවෙන් පිට වෙලත් දැන් දහ අවුරුද්දක් වෙන්න කිට්ටු…