kandascolumnblog.wordpress.com
හතරයි හතරේ රථගාය ( IV ~ කොටස )
සුවතට හැරුණු හතරයි හතරේ ගාය ! වාහන ලැයිස්තුව මාරු කරනවද… ? මායියව මාරු කරනවද… ? වාහන වගේද මගේ බිරින්දෑව ? … අප්පේ කොහොමටත් ආයේ බිරින්දෑව මාරු කරන්න බැහැ, මංගල උත්සවයේ වියදම මතක් වෙනකොටත…