kandascolumnblog.wordpress.com
හතරයි හතරේ රථගාය ( III ~ කොටස )
බාල ගිරි දෝෂය වැළදුණු හතරයි හතරේ දඩයම ! වාහන හොයන වැඩේ දවසකින් දෙකකින් ඉවර වෙන වැඩක් නෙමෙයි ! රාජකාරි වැඩ, නිවාඩු සහ ගෙදර ජරමර එක්ක මගේ වාහන හෙවිල්ලට බාලගිරි දොසේ හැදුන ! දවසෙන් දවස පස්සට ගිහින් දන…