kandascolumnblog.wordpress.com
හතරයි හතරේ රථගාය ( II ~ කොටස )
ලෑන්ඩ් කෘසර් සහ මළයාලී කෘසර් … මැද පෙර දිග කිව්වට, මම ගොඩ බැස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යට (UAE). එක්සත් අරාබි එමීර් රාජ්‍ය හුඟ දෙනෙක් හඳුන්වන්නේ කාන්තාරේ තියන ක්ෂේම භූමියක් (Desert Oasis) එ…