kandascolumnblog.wordpress.com
හතරයි හතරේ රථගාය ( I ~ කොටස )
Land Rover, Land Cruiser සිට FJ Cruiser දක්වා … මට පොඩි දවස් වල ඉඳලම තිබිච්ච ලොකු ආසාවක් තමයි කවද හරි ඕෆ්-රෝඩ් (Off Road) වාහනයක් ගන්න එක ! ගොඩක් දෙනෙකුට වගේ මගෙත් ප්‍රියතම වාහනේ තමයි ලෑන්ඩ් රෝවර් …