kandascolumnblog.wordpress.com
සුව කල නොහෙන මිනි මේනියාව !
මිනි මේනියාව මට හැදෙනකොට මම බොහොම පොඩියි … මට මතක තරමට අවුරුදු 5 ක් විතර ඇති. අද වෙනතුරුත් මේ ලෙඩේ හොඳ කර ගන්න බෑ. මේ ලෙඩේට බෙහෙත් නැහැ කියල තමයි මේක හැදිච්ච හුඟක් දෙනා කියන්නේ. නමුත් ලෙඩේ පාලනය කර…