ka2e.wordpress.com
අලුත් විදියට මානව හිමිකම්
මේ දවස්වල ලෝකෙටම මානව හිමිකම් කියලා පුරස්නයක් තිබුණේ. ඒකෙදි අපිට ලකුණු 15කුයි ඇමෙරිකාවට ලකුණු 24කුයි හම්බ උනානේ. ඒ කියන්නේ ලෝකේ ගොඩක් අය පිළිගත්තේ ඇමෙරිකාවේ මානව හිමිකම් ආරක්ෂා කරන විදිය හොදයි කියල…