jokermalli.wordpress.com
ගෑණු පිළිමය, පිරිමි පිළිමය, දෙයියෝ සහ පරෙයි බෙටි
කරුණාකර පොඩි දරුවන්, පොඩි දරුවන් වාගේ වැඩිහිටියන්, මිථ්‍යා දෘෂ්ඨිකයන් මෙය නොබලන්න. බලා මල පැන්නොත් වගකීම භාරගනු නොලැබේ. බුල්ෂිටාගමේ ආරාමයක් ඉස්සරහ තියෙනව ගෑණියෙක්ගෙයි පිරිමියෙක්ගෙයි ගල් පිළිම දෙකක්…