jokermalli.wordpress.com
යෝගට් කමු නේද?
හොරු දෙන්නෙක් මහ රෑ බැංකුවක් කැඩුවලු. අමාරුවෙන් සේප්පුවක් ඇරගත්තලු. ඒ උනාට ඒකෙ සල්ලි තිබුණෙ නෑලු. හැබැයි පොඩි පොඩි කප්වල දාල යෝගට් වගයක් තිබුණලු. ඩබල ‍ටිකක් කෑවලු. ඒ තරම්ම රසත් නැහැලු. තව සෙප්පුවක්…