jokermalli.wordpress.com
හොට් ඩෝග්ස්ල හදන්නෙ කෝමද මියා?
මහේෂියි මේනකායි කියල ලංකාවෙ පොෂ් නිළියො දෙන්නෙක් ඇමරිකාවෙ ගියාලු. “මෙහෙ නැෂනල් ෆූඩ් එක බල්ලොලු ‍මියා…” මහේෂි කිව්වලු. මේනකාත් නිකං හිටියෙ නෑලු. “ඔව් මියා… මාත් හාල තීන…