jokermalli.wordpress.com
බලු වැඩ
දන්නවනෙ ඔය බල්ලො ඇති කරන අයගෙ ක්ලබ් එහෙම තියෙනවා. ජෝකර් මල්ලිත් මේ ක්ලබ් එකක ඉන්නවා. එයාගෙ වල් බල්ල නිසා තමා ඒ චෑන්ස් එක. මේ ක්ලබ් එකක සාමාජික යාළුවො හතර දෙනෙක් දවසක් ක්ලබ් එකෙන් කරපු බලු තරගයක් ඉව…