jokermalli.wordpress.com
වාහනේ එලවපු කාලකණ්නියා
“තූ: තූ: තූ: විතරක්…. අර කාළකණ්නියට එලවන්න පුළුවන් උනානේ… තු: තු:” දවසක් පොරක් ඔන්න ඔහොම තමන්ටම කියව කියව පාක් එකක මුල්ලෙ බංකුවක් උඩට වෙලා ඉන්නවලු. බුවා එහෙම කිය කිය කෙළ ගහන…