jokermalli.wordpress.com
ෂොපිං නොයන, සැලොන් නොයන, ෂොට් එකක් නොදාන සුරඟනක්!
මල්ලිකා ෂොපිං පාරක් දාල එද්දි පාරෙදි හම්බඋනාලු අපිරිසුදු කැත ගෑණියෙක්ව. ඒ ගෑණි තරුණ උනාට හරියට මූණවත් හෝදල නෑලු. හරියට ගෙයක් දොරක් නැති අතපාල ජීවත්වෙන ගෑණු කෙනෙක්. මේ ගෑණි මල්ලිකාගෙන් සල්ලි කීයක් හ…