jokermalli.wordpress.com
බැල්ලිව එළියට දැමීම
අකිලයි සුරංගියි එදා ලෑස්ති උනේ පාටියකට යන්න. එයාලගෙ වාහනේ රෙපෙයාර්වලට දාල නිසා අකිල නැනෝ කැබ් එකකට කතා කලා. එයාලගෙ ගෙදර බැල්ලියෙකුයි ගිරවෙකුයි ඉන්නවා. එයාල නැති වෙලාවට බැල්ලිව ගෙදර එලියට දැම්මෙ නැත…