jokermalli.wordpress.com
සෙක්ස් සහ කසාදය ගැන රුවන් වැකි කීපයක්…
බලන්න මේවා කොයි තරං ඇත්තද කියලා… උප්පැන්න සහතිකය යනු කොන්ඩම් සමාගමෙන් ලබා දෙන සමාව ඉල්ලීමේ ලිපියකි. එය ලිපියක් ලෙස නොදී සහතිකයක් ලෙස ලබා දෙන්නේ දුක අඩු කරගැනීමටය. ඉපදීම සහතිකයක් ලැබීමට තරම් ද…