jagathmarasinghe.com
අපි ඔක්කොම ඔයාට ආදරෙයි !!!
මම අපේ ඉස්කෝලේ කියන්නේ මිනුවන්ගොඩ නාලන්දෙට. ඒත් අපේ ඉස්කෝලෙ කියනකොට මට නම් වැදගත් වෙන්නේ ගොඩනැගිලි, ඩෙස්බංකු, පුටු සහ ගල්ලෑලි, කලුලෑලි, සහතික නෙවේ. එදා හිටපු මිතුරු මිතුරියන් සහ ගුරුදෙගුරුන් අපේ හද…