jagathmarasinghe.com
සුවඳයි මචං
පමා වූ මතකය කේ කේ සමන් කුමාරගේ මග පෙන්වීමක් අනුව මගේ කැත කතුන්ගේ පොතට පත්තරෙන් වැඩක් කරගන්න මම 2000දී ලේක් හවුස් ආයතනයට ගිය ආකාරය අද මෙන් මතකයි. එතනදි තමයි සනත් බාලසූරියව මට මුන ගැහෙන්නේ…