jagathmarasinghe.com
පූසා සහ මාරේ මේ මොහොතේ විතරක් ජීවත් වීම….. මං අපේ පූසා දිහා බලාගෙන හිතුවා. ඕන කතාවක ඌට වැදගත් වෙන්නෙ උගේ නම කියන කොටස විතරයි. ඒක ඇහිච්ච ගමන් ඌ හැරිලා බලනවා. හරියටම ඒක ඌට ඇහෙන්නෙ ‘කෑම’ කියන ස…