isitha.wordpress.com
පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්….
පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්….පෙම්බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද……ශිල්ප උගත්තෙමු ණැනලැබ ගත්තෙමු……දෙපාවාරු නැත ඔබ හැර යන්නට…..//නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි&#8230…