isitha.wordpress.com
බංග්ලාදේශයේ පූජනීය ස්‌ථාන ආරක්‌ෂා කරන්න ශ්‍රී ලංකාවෙන් අරමුදලක්‌
බංග්ලාදේශයේ බෞද්ධ විරෝධීන් විසින් විනාශ කරන ලද බෞද්ධ පූජනීය ස්‌ථාන පහළවක්‌ ප්‍රතිසංස්‌කරණය කිරීම සඳහා මහනුවරදී (10 දා) අරමුදලක්‌ ආරම්භ කරන ලදී. “බංග්ලාදේශයේ බෞද්ධ විහාරස්‌ථාන ප්‍රතිසංස්‌කරණ අ…