isitha.wordpress.com
පිපුණු මලක හැඩ දෑස සලා ……..
පිපුණු මලක හැඩ දෑස සලා සිතුම් විහඟ කැල වසඟ කලා මඟතොට රැදි නෙත් දහක් වසා මතකද අප නෙත් කතා කලා කවුරුද ඔබ මා ඉන්නේ කොතැනා නොම විමසා පෙම ඉඟිමැරුවා සොඳුරු වසන්තෙක මොහොතක සුවපා වෙන්වූවා අප සුසුම් දරා පිප…