isitha.wordpress.com
සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීම
සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් කළ හැකි අවස්‌ථා 1. විශ්‍රාම ගැනීමේදී – පුරුෂයකු නම් වයස අවුරුදු 55 සහ කාන්තාවක නම් වයස අවුරුදු 50 සම්පූර්ණ වී සේවයෙන් විශ්‍රාම යාමෙන් පසු ප්‍රතිලාභ ඉල්…