isitha.wordpress.com
SLT ADSL Static IP එකක් භාවිතා කරමින් Remote Desktop Access Configure කිරීම
මේ සදහා මම භාවිතා කලේ 4MB SLT ADSL Xcel 1IP සමිබන්ධතාවයකි. මෙම කනෙක්ෂන් එකත් සමග අපටම වෙන් වූ අයි.පී ලිපිනයක් ලැබේ. (උ.දා 124.43.26.xxx) මෙසේ ලැබෙන අයි.පී ලිපිනය යොදා ගනිමින් රවිටරයේ සැකසුමි සාදා…