isitha.wordpress.com
ධම්මපදය – සිංහල තේරුම සහිතව
ගාථාව අප්පකා තේ මනුස්සේසූ, යේ ජනා පාරගාමිනො අථායං ඉත‍රා පජා, තීරමේවානුධාවතී සිංහල තේරුම යමි ජනතාවක් (සසර සයුර තරණය කොට ) පරතෙරට යත්ද ඹවුහු අල්පයහ. සෙසු සියලු ජනතාවෝ නැවත මෙතෙර බලා පැමිණෙත්. ගාථාව ද…