isitha.wordpress.com
බුදු දහම යනු කුමක්ද?
බුද්ධාගම නැතහොත් බුද්ධ යන වචනය “බුධි” යන වචනයෙන් බිදී ආවකි. එහි තේරුම අවධිව සිටීම යනුයි. එබැවින් බුදුදහම යනු අවධිව සිටීමේ නැතහොත් සිහියෙන් යුක්තව කල් ගෙවීමේ දර්ශනයයි. සිද්ධාර්ථ ගෞතම හෙව…