isitha.wordpress.com
ඉන්ටෙල් සමාගමේ නවතම කෝර් අයි සෙවන් ප්‍රොසෙසරය
ඉන්ටෙල් සමාගමේ නවතම කෝර් අයි සෙවන් ප්‍රොසෙසරය ට්‍රාන්සිස්ටර් පරිපථ හත් කෝටි තිස් එක් ලක්ෂය (එ කියන්නේ මිලියන 731) බැගින් වු චිප් කිහිපයක් එක් කොට තනා ඇති නිසා මෙය මල්ටිකෝර් ප්‍රොසෙසරයකි. කෝර් අයි ස…