blog.sudaraka.com
කම්පා නොවන් මහමායා!
ඉතින් කොහොමද? චරිත අතලගේ මේ ළඟදි නිකුත් කරා සින්දුවක්. සින්දුව කියන්නෙ සුපුන් පෙරේරා. සින්දුව ලියල තියෙන්නෙ චන්ද්‍රසේන තලංගම. නම තමයි කම්පා නොවන් මහාමායා. මුල්ම පාර අහද්දි නිකන් නුහුරුයි වගේ දැනුනට…