blog.sudaraka.com
අපි වරද්දගන්න තැන.
රජයේ විශ්වවිද්‍යාල වලට යන හැමෝම රැග් කරන අය නෙවෙයි. ඒ වගේම ප්‍රයිවෙට් කැම්පස් යන හැමෝමත් මෝඩයෝ නෙවෙයි. උසස් පෙළ පාස් වුනා කියල ඌ මේ ලොකෙ ඉන්න ලොකුම බුද්ධිමතත් නෙවෙයි. උසස් පෙළ ෆේල් වුනා කියන්නෙ ඌ ම…