blog.sudaraka.com
යුධ ජයග්‍රහණයක් සහ විවාහ සංවත්සරයක්.
මගේ අම්ම සිංහල, තාත්ත දෙමළ. ඒ දෙන්නගෙ ජීවන යුද්ධයට අවුරුදු 25ක් පිරෙන්නෙ හෙට අනිද්දා. අපේ තාත්ත දෙමළ නිසා අම්ම තාත්තව බඳින්න තීරණය කරාම අම්මගෙ පවුලෙන් යුද්ධ ප්‍රකාශ කරා. අම්මයි තාත්තයි හොඳ වෙලාවට ර…