blog.sudaraka.com
දේශපාලනයේ සදාකාලික මිතුරන්ද, සදාකාලික සතුරන්ද නැත | Conspiracy Theory and Game of Pawns
පසුගිය ආණ්ඩුව ජාත්‍යන්තරයෙන් සහ රටේ පොදු ජනතාවගෙන් අපකීර්තියට පත්වෙමින් සිටියදී හිටපු ජනාධිපති රාජපක්ෂ අපූරු තීන්දුවක් ගන්නා ලදී. ඒ, වසර දෙකකට පෙර ජනාධිපතිවරණයක් කැඳවීමයි. අවශ්‍යතාව වූයේ ජනමතය පරීක…