blog.sudaraka.com
Game of Thrones ශ්‍රී ලංකා.
ප්‍රසිද්ධ Game of Thrones රූපවාහිනී කතා මාලාවේ මීළඟ කතා පෙළ නිකුත් වෙන්නේ මේ අප්‍රේල් 12 වෙනිදා ඇමරිකාවෙ වේලාවෙන් රෑ 9ට. ඒ කියන්නෙ 13වෙනිදා උදේ වෙද්දි ඩවුන්ලෝඩ් කරගන්න ලැබෙයි. මං මේ කතා කරන්න හැදුව…