blog.sudaraka.com
සිරිවර්ධන පවුල [SPOILER FREE]
සිරිවර්ධන කියල මගේ පොඩි කාලෙ යාලුවෙක් හිටිය. මේ එයා ගැන හෝ එයාගේ පවුල ගැන නම් නොවෙයි. වේදිකා නාට්‍යයක් ගැන. ෆේස්බුක් ආරාධනාවකින් දැනගත් “සිරිවර්ධන පවුල” වේදිකා නාට්‍යය රාජිත දිසානායකගේ …