blog.sudaraka.com
පෙම් යුවලක් එපාකර තිබේ.
තරමක් ආකර්ෂණීය දැන්වීම් කිහිපයක් නිසා දැනගත් පෙම් යුවලක් ඕනෑකර තිබේ වේදිකා නාට්‍යය බලන්න ගියේ පසුගිය ජනවාරි 17 වෙනිදා. ඒ මරදාන ටවර් රඟහලේ දී. වේදිකා නාට්‍යය හිතූ තරම් සාර්ථක නෑ. ඒ වුනාට ලංකාවෙ වේදි…