blog.sudaraka.com
මකරට සහ තවත් කතා.
දැන් නම් කැම්පස් එකේ නිවාඩුව ඉවරවෙන්න ළඟයි. මේ නිවාඩු කාලයේදී ස්ලිට් එකෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳව වැඩමුළු කිහිපයක් සංවිධානය කරන්නට යෙදී තිබුනා. ඒ, ප්‍රතිභා හෙට්ටිආරච්චි මිස්ගේ මූලිකත්වයෙන්. තොර…