blog.sudaraka.com
ස්ලිට් එකේ කතා
සුදාරකට පොඩි කාලෙ ඉඳල ඕනෙ වෙලා තිබුණා කැම්පස් එකකට යන්න. ඒ කියන්නෙ කැම්පස් වටපිටාවක ඉගෙනගන්න. මේ කාරණේ නිසා වෙන්න ඇති සුදාරක උසස් පෙළ පටන්ගත්ත ගමන් “කැම්පස් වන්දනා කිරීමේ ගාථාව” ලියන්නේ…