blog.sudaraka.com
පෙම් හබයක් නිමා වූ සඳ… | How To Survive a Break-Up
හමුවීම් සහ වෙන්වීම් සාමාන්‍ය ලෝකයේ බොහොම සුලබ සංසිද්ධියක්. ආදරය කරපු දෙදෙනෙක් වෙන්වෙනකොට ඇතිවෙන වේදනාව සාමාන්‍යයි. ඉතින් දිගටම මේ වේදනාව සමඟ ජීවත්වීම අනවශ්‍ය කාරණයක් කියලයි මේ ලියන මටනම් හිතෙන්නෙ. …