blog.sudaraka.com
ජනාධිපති මියයයි #කෙටි-කතාවකි
මෙය ප්‍රබන්ධයකි. සියලු නම්, ගම් හා සිදුවීම් මනඃකල්පිත වේ. තේමා ගීතය වාදනය වේ… ආයුබෝවන්, මේ සිරස විශේෂ ප්‍රවෘත්ති විකාශයයි. මීට සුළු මොහොතකට පෙර තිස්සමහාරාමයේ පැවති දේ‍්ශපාලනික රැස්වීමක් අමතමි…