blog.sudaraka.com
සංක්‍රාන්ති සමය – not a love story
අඳුර ගලා ගොස් දැන්, යන්තමින් ආලෝකය පැමිණෙමින් පවතී… සයුරු රළ බිඳෙන හඬ දැන් නෑසේ. ඇත්තේ මන්ද ආලෝකයක් පමණි. නමුත් හිස් අවකාශය තවමත් එසේමය. අන්ධකාරයේ ශාපය මා වෙලාගනිමින්, තවමත් බලපවත්වනු දැනේ&#8…