blog.sudaraka.com
ඉර හඳ යට බඹර වළල්ල සහ අතුරු කතා
මේ කතාව ළඟදි ආපු අලුත් සිංහල චිත්‍රපටි දෙකක් ගැන. එකක් බෙනට් රත්නායකගේ “ඉර හඳ යට” වෙන අතරෙ, අනිත් චිත්‍රපටිය අතුල ලියනගේගේ “බඹර වළල්ල” චිත්‍රපටි දෙකම නරක නෑ. සමහර විට මේ චිත්‍රපටි දෙකම සිංහල වාණිජ …